අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් රජයේ අවධානය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ LNW :

අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බවත්,  වන අලි සම්පතත් මානව සම්පතත් දෙකම බේරා ගැනීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

භාතිය ඇතාගේ මරණය සම්බන්ධයෙන් අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

භාතිය ඇතාගේ මරණය සම්බන්ධයෙන් රටක් හැටියට සියලු දෙනා කම්පනයට පත්වන බවද කීය.

වන අලි ගැටලුව දීර්ග කාලයක් තිස්සේ තිබෙන ගැටලුවක්. විවිධ රජයන් යටතේ විවිඳ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වුණත් තවමත් ඊට ස්ථිරසාර විසඳමක් ලැබී නැහැ.”

අලි මිනිස් ගැටුම කාලින හා ගැඹුරු මාතෘකාවක් රජයේ අවධානය යොමුව ඇතැයිද අමාත්‍යවරයා කීය. ගොවියාගේ අත්දැකීම සහ ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීනයන්ගේ අත්දැකීම මත  විවිධ යෝජනා ක්‍රියාත්මක කර ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...

මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...

පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...