දෙහිවල දුම්රිය ස්ථානය අසලදී වෙඩිතැබීමක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, කොළඹ LNW :

මීට සුළු මොහොතකට පෙර, දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, එම වෙඩිතැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : රැඳවුම් නියෝග මත...