ගුවනේ ෆීනික්ස් කුරුල්ලෙකු වූ ෆීලික්ස් දිවි ගමනට සමු දෙයි!

Date:

සටහන – පුලී

ජූලි 18, කොළඹ (LNW): ලෝක ප්‍රකට ඔස්ට්‍රියානු ස්කයිඩයිවර් කෙනෙකු වන ෆීලික්ස් බෝම්ගාට්නර් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියයන වුට ඔහු වයස අවුරුදු 56 පසු කරමින් සිටියේය.

ඔහුගේ නිර්භීත ගුවන් දස්කම් වෙනුවෙන් 2013 වසරේ දී නැෂනල් ජියෝග්‍රැෆික් හි ජනතා තේරීම් වික්‍රමාන්විතයා ලෙස නම් කරන ලදී.

දේශීය මාධ්‍ය වාර්තාවලට අනුව, ඇඩ්‍රියාටික් වෙරළ තීරයේ පැරග්ලයිඩින් කරමින් සිටියදී හෝටල් තටාකයකට කඩා වැටීමෙන් නියමුවා මිය ගිය අතර අනතුරෙන් තවත් පුද්ගලයෙකුට තුවාල සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...