පදනමකින් තොර විවේචන අපි බැහැර කරනවා. අපට තියෙන්නේ කතා අඩුකරලා වැඩට බහින්නයි – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුවට එරෙහිව පදනමකින් තොරව කිසිවකු දේශපාලන විවේචන එල්ල කරන්නේ නම් තමන් ඒවා බැහැර කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“පදනමකින් තොරව අපට දේශපාලන විවේචන එල්ල කරනවා නම් අපි ඒවා බැහැර කරනවා. පදනමක් සහිතව එන විවේචනවලට අපි මුහුණ දෙනවා. දැන් කවුරුහරි කියනවා නම් ‘කෝ මේ කියපුවා කරේ නෑනෙ’ කියලා, අපිට තියෙන්නේ වැඩි කතාවල් නෙවෙයි, කතාවල් අඩුකරලා වැඩේට බහින්න”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...