J’PURA NEXPO 2025 අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ!

Date:

කොළඹ LNW:“J’PURA NEXPO 2025” අධ්‍යාපනික සහ පොත් ප්‍රදර්ශනය ජූලි මස 23 වනදා ආරම්භ වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජූලි 25 වනදා දක්වා එනම් තෙදිනක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව සහ ශිෂ්‍ය සංගමය එය සංවිධාන කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...