මාරවිල වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට. දරුවෙකුට තුවාල !

සටහන – රුවන් නෙළුගොල්ල

මාරවිල, මරඳ ප්‍රදේශයේදී ඊයේ (22) සිදුවූ වෙඩිතැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 30 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය ත්‍රීරෝද රථයකින් නිවසට පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

වෙඩි ප්‍රහාරයෙන් 10 හැවිරිදි පිරිමි දරුවෙකු ද තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු මියගිය කාන්තාවගේ පුත්‍රයා බවයි පොලීසිය පැවසුවේ.

පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

අවයව පරිත්‍යාග කිරීම් සහ බද්ධ කිරීම් ගැන දැනගන්න “සප්‍රාණ” කියවන්න

සප්‍රාණ... මම ලියපු අලුත්ම පොත. ගොඩක් දිග කාලයක් අරන්...

ජන අරගල ව්‍යාපාරයේ උද්ඝෝෂණයේ සිටි 06 දෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අධික බදු...