නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර භාර දෙයි!

Date:

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW:

අද (24) දින ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.‍

ඒ අනුව, එරිත්‍රියා රාජ්‍යයේ තානාපති ලෙස අලෙම් වෝල්ඩෙමරියම් (Mr. Alem Woldemariam) මහතාද, ෆිජි ජනරජයේ මහ කොමසාරිස් ලෙස ජග්න්නාත් සාමි (Mr. Jagnnath Sami) මහතාද, උස්බෙකිස්තාන ජනරජයේ තානාපති ලෙස අලිෂෙර් ටුක්ටායෙව් (Mr.Alisher Tukhtaev) මහතාද, ජෝර්දාන රාජධානියේ තානාපති ලෙස යූසෙෆ් මුස්තාෆා අබ්ඩෙල්ඝානි (Mr. Yousef Mustafa Abdelghani) මහතාද, කසකස්තාන ජනරජයේ තානාපති ලෙස සර්ගෙයි වික්ටරොව් (Mr. Sergey Viktorov) මහතාද, භූතාන රාජධානියේ තානාපති ලෙස ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී (Ms. Dasho Karma Hamu Dorjee) මහත්මියද අද දිනයේ මෙලෙස සිය අක්තපත්‍ර භාර දුන්හ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...