BYD ප්‍රශ්නය : එක එක ඒවාට එක එක හැන්දෙන් බෙදන්න බෑ ….

Date:

මෙතන කතාව Atto 3 එක JKCG ලා මෙහෙට ගෙන්න මෝටර් එක 100kw විදිහට firmware හරහා limit කරවල.මෝටර් එක ඇත්තටම 150kw specification අනුව.

මෙහෙම මෝටර් එක firmware හරහා power down කරන එක දැන් කාලේ වෙන සාමාන්‍ය දෙයක්.

ප්‍රශ්නේ පටන් ගන්න අපි EV වලට tax කරන්නේ motor power output එක අනුව වීම නිසා… මේ නිසා කාට හරි මෝටර් එක power down කරපු එකක් tax අඩු කරන්න ගෙනත් පස්සේ firmware හරහා ආපහු power එක වැඩි කරගන්න පුළුවන්. Tax වල loop hole එකක් හැදෙනවා…

මේ හා සමානව ඇදිච්ච තවත් ප්‍රශ්ණයක් උනේ අලුත් nissan xtrail එක. එතනදි මෝටර් දෙකක් තියනවා කියලා මෝටර් දෙකේ spec sheet එක වෙන වෙනම බලලා එකේ තියන විදිහට tax කරන්න තීරණය කරා… මෝටර් දෙකේ එකතුව අරන්. හැබැයි ඒ වාහනේ ඇත්තම combine output එක මෝටර් දෙකේ එකතුවට වඩා අඩුයි.

එතනදි එහෙම spec එකට ටැක්ස් ගහන එක කරලා දැන් atto එකේ මෝටර් එකේ spec sheet එක නොබලා manufacturer දීපු power output figure එකට තමා කලින් set එකට tax ගැහුවේ.

එක නිසා තමා ප්‍රශ්නේ ඇදුනේ…

විසදුම මොකක්ද කියලා බලමු. එක එක ඒවාට එක එක හැන්දෙන් බෙදන්න බෑ. එක විදිහක් තියෙන්න ඕනේ ….

~ අකිල දර්ශන පණ්ඩිත (Facebook)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...