ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වෙඩි තැබීමකින් , ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මොන්ටානා ප්‍රාන්තයේ අවන්හලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙන බවයි .

ඔහු සොයා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මේ වන විට සැකකරු හදුනාගෙන ඇති අතර ඔහුගේ ඡායා රූපයක් ද මාධ්‍යට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මොන්ටානා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇනකොන්ඩා නගරයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම නගරයේ දසදහසකට ආසන්න පිරිසක් පමණක් වාසය කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...