මාතර වෙඩිතැබීමක්. අයෙක් රෝහලට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මාතර, කපුගම ප්‍රදේශයේදී අද (අගෝස්තු 03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව සඳහන්.

මෙහිදී වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

තුවාල ලැබූ පුද්ගලයා බස් රථ හිමියෙකු සහ ව්‍යාපාරිකයකු බවත් වාර්තා විය.

ගන්දර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...