අද – හෙට – අනිද්දා පළමු පෙළ කාන්තා තරග

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW:

හර්ෂිතා සමරවික්‍රම මේ වන විට පළමු පෙළ ක්‍රීඩා සමාජ අතර පැවත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලකුණු ලබා ගැනීමෙන් පෙරමුණේ පසුවෙනවා.නාවික හමුදාව නියෝජනය කරන හර්ෂිතා,මේ වන විට තරගාවලියේ වාර්තා වුණ එකම ශතකයට ද හිමිකම් කියමින් ඉදිරියෙන් සිටීම කැපී පෙනෙනවා.


පන්දු යැවීමේදී ඉදරියෙන් සිටින්නේ ගුවන් හමුදාව නියෝජනය කරන ඉනෝසි ප්‍රනාන්දු යි.පානදුර ක්‍රීඩා සමාජය නියෝජනය කරන යසන්ති හේරත් කඩුලු 6 ක් ලබාගෙන ඉනෝසිට පසුපසින් සිටිනවා.


අද (අගෝස්තු 3) සහ හෙට සහ අනිද්දා තරග පැවත්වෙන අතර දැනට තරග දෙකක් නිමාවේ ත්‍රිවිධ හමුදා ඉදිරිපත් කර ඇති කණ්ඩායම් සහ චිලව් මේරියන්ස් කණ්ඩායම අපරාජිතව දසකම් දක්වමින් සිටිනවා.මේ කණ්ඩායම් අතර එකිනෙකා හමුවිමක් දැකිය හැක්කේ පස්වන දා යි.එදින නාවික හමුදාව සහ ගුවන් හමුදාව මුණ ගැසීමට නියමිතව තිබෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...