කුකුළු මස් 1250 යි, බිත්තරයක් 45 යි ….

සම ඉවත් කරන ලද කුකුළු මස් කිලෝග්‍රෑම් එකක සිල්ලර වෙළඳපොලේ මිල රුපියල් 1250ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම බිත්තරයක සිල්ලර මිල ද රුපියල් 45ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය සතිය වනවිටත් කුකුළු මස් නිෂ්පාදනය 30% කිනුත් බිත්තර නිෂ්පාදනය 40%කිනුත් පහළ වැටී ඇති බවත් ගොවිපළවල් වැසී යමින් ඇති බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කර තිබිණි.

පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට කුකුළු මස් කිලෝවක සිල්ලර මිල පැවතියේ රුපියල් 980ක් වැනි මට්ටමක ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය