බංග්ලාදේශයේ හිටපු නායිකා ෂෙයික් හසීනාට එරෙහි නඩු විභාගය ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
අගෝස්තු 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශ නායිකා ෂෙයික් හසීනාට එරෙහිව රට පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව විරෝධතා දැක්වීම මර්ධනය කිරීමට ගනු ලැබූ අමානුෂික මිලිටරි ක්‍රියාකාරකම් වලට එරෙහිව එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවේ (ICT) විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ නඩු විභාගය ආරම්භ කර තිබේ.

මෙම අධිකරණය ෂෙයික් හසීනා බලයේ සිටියදී ගොඩනගා ගනු ලැබූ එක්ක වූ අතර ඇයට එරෙහිව මෙහි දී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති අතර, ඒවාට පෙළඹවීම, අනුබල දීම, කුමන්ත්‍රණය සහ මිනීමැරුම්, වධහිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියාවන්ට අනුබල දීම ආදී වසර 15 ක බලයේ සිටියදී සිදු කරන ලදැයි කියන අනෙකුත් කුරිරුකම් රැසක් සම්බන්ධයෙන් නඩු විභාගය විමර්ශනය කෙරේ,

මේවන විට රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවද, හසීනාගේ පාලන තන්ත්‍රයේ බොහෝ දෙනෙක් මේවන විට රටින් පලා ගොස් විදේශගතව සිටින අතර නඩු විභාගය හැකිතාක් විනිවිද පෙනෙන බවට පත් කිරීමේ උත්සාහයක් ලෙස, සංවේදී සාක්ෂිකරුවන් සාක්ෂි දෙන අවස්ථා හැර, එයින් වැඩි ප්‍රමාණයක් එරට රූපවාහිනියෙන් සජීවීව විකාශනය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...