Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (03) දිනයේදීත් රුසියාවේ Kuril Islands ආසන්නයේ අදත් භූමිකම්පාවක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව, රික්ටර් මාපකයේ 7.0ක මෙම භූමිකම්පාව හටගෙන ඇති අතර මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක් ද රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අපේක්ෂා මට්මට මුහුදු රළ පැමිණ නොමැති අතර, ඒ හේතුවෙන් පසුව එම අනතුරු ඇඟවීම් ඉවත්කර ඇති බවයි.