සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

Date:

සටහන – පුලී

අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන ඡායාරූපකරණ ක්ෂේත්‍රයේ ආශ්වාදජනක දක්ෂතාවයක් ඇති මෝනි මෙහබූබ්, වනය එහි පිරිසිදු ස්වරූපයෙන් ග්‍රහණය කර ගැනීම සඳහා විශිෂ්ට දස්කම් දක්වන අයෙක් කීවොත් නිවැරදි ය.

1986 මැයි මාසයේදී කේරළයේ ඇලෙප්පේ නම් සන්සුන් පසුබිම් වලින් වට වූ කුඩා නගරයක උපත ලැබූ මෝනි, සොබාදහම සමඟ ඇති සම්බන්ධය ඔහුගේ ජීවිතයේ මුල් අවධියේදීම ගොඩනඟා ගෙන තිබේ. ඔහුගේ ගමන අවසානයේ ඔහුව ඩුබායි හි අහස උසට නැඟෙන ගොඩනැගිලි අතරට ගෙන ගියද, ඔහුගේ හදවත සැමවිටම ඔහුගේ නිර්මාණශීලීත්වයට මුලින්ම ආභාෂය ලබා දුන් සශ්‍රීක හරිත පැහැය සඳහා කවදත් ආශා කළේය.

ඔහුගේ ඡායාරූපකරණ මාවත 2015 දී CANON කැමරාවකින් ආරම්භ විය. ඉන්දියාවේ ඝන වනාන්තරවල සිට කෙන්යාවේ විශාල සැවානා දක්වා, මෝනිගේ කාචය වන සතුන්ගේ සමීප ඡායාරූප සහ වනජීවී සුන්දරත්වයේ විශ්මයජනක අවස්ථාවන් ග්‍රහණය කර ගෙන තිබිණි.

මෝනි සම්මානලාභී ඡායාරූප ශිල්පියෙකු ලෙස, ඔහු තම ශිල්පය භාවිතා කරන්නේ විස්මය ඇති කිරීමට පමණක් නොව සංරක්ෂණය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට ය. ඔහුගේ ගමන්වල අත්දකින හුරුපුරුදු වනාන්තරවලට හෝ දුර බැහැර භූ දර්ශනවලට යන සෑම ගවේෂණයක්ම, කීමට නව කථාවක් ගෙන එයි.

පහත දැක්වෙන්නේ වනයේ අසිරිය මෝනි ගේ ඇහෙන්;

#1

Amazing Wildlife Photography by Moni Mehaboob

#2

#3

#4

#5

#6

#7

#8

#9 

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...