නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

Date:

සටහන – පුලී

අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ වීදි ඡායාරූපකරණය යනු සාමාන්‍ය දේ අසාමාන්‍ය බවට පත් කරන කලාවක් වන අතර ඉන්දුනීසියාවේ පදිංචි ඡායාරූප ශිල්පී නිකොඩෙමස් විඩ්ජාජා වැනි එවැනි කලාකරුවන් වර්තමානයේ සිටින්නේ ඉතාම අතලොස්සකි. තියුණු ඇසක් ඇති විඩ්ජාජා ක්ෂණික අවස්ථාවන් ලලිත කලාවක් බවට පරිවර්තනය කිරීමට හරි හපනෙකි. ගෘහ නිර්මාණ ශිල්පය, පරාවර්තනයන් මෙන්ම ජ්‍යාමිතිය මිශ්‍ර කරමින් ඔහු කලාව එක් රාමුවකට ගෙන එයි. ඔහුගේ ජකර්තා නගර වීදි ඡායාරූප හුදෙක් විචිත්‍රවත් වීදි ඡායාරූපවලට වඩා වැඩි යමක් පෙන්වයි. ඒවා නාගරික ජීවිතයේ හෘද ස්පන්දනය ග්‍රහණය කර ගන්නා දෘශ්‍ය කවි ලෙස විද්‍යාමාන වේ.

විඩ්ජාජාගේ ප්‍රවේශය කාර්යබහුල වීදි කොනවල සිට හුදකලාවේ මොහොතක් දක්වා, ඔහු නරඹන්නා සහ විෂය අතර චිත්තවේගීය සම්බන්ධතාවයක් නිර්මාණය කරනු ඇත. වීදි යනු මිනිසුන් සඳහා මාර්ග පමණක් නොව ආලෝකය, වර්ණය සහ ස්වරූපය සඳහා කැන්වසයක් බව ඔහුගේ මෙම ඡායාරූපකරණයෙන් ඔප්පු වනවා නොඅනුමාන ය.

සම්මානලාභී ඡායාරූප ශිල්පියෙකු සහ ආශ්වාදජනක දක්ෂතාවයක් ඇති විඩ්ජාජා, මිනිසුන්ගේ දෛනික ජීවිතයේ නොපෙනෙන සුන්දරත්වය හෙළි කිරීමට තම කැමරාව භාවිතා කරන්නෙකු විය.

ඔහුගේ එවන් ඡායාරූප එකතුවක්!

#1

Indonesia Street Photography by Nikodemus Widjaja

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...