නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද (13) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතවල් සංවිධානය කර තිබුණි.

අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින් එය සංවිධානය අකර තිබුණු අතර ජන වරමට හිස නමා ගෝඨා – රනිල් ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකරන ලෙසයි එහිදී අවධාරණය කෙරුණේ.

ඒ අනුව නව අධ්‍යාපන පරිවර්තනයක් වෙනුවෙන් සටන් වැදිය යුතු බව එහිදී වැඩිදුරටත් ප්‍රකාශ විය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...