වජිර අබේවර්ධනගෙන් FCIDය ප්‍රශ්න කරයි. වජිර මාධ්‍යටත් බැනගෙනම යයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු අමාත්‍යවරයකු සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා වන වජිර අබේවර්ධන ඊයේ (අගෝස්තු 14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවට කැඳවා තිබිණි.

ඒ, ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය.

එහි සිටි මාධ්‍යවේදීන් ඒ පිළිබඳව විමසීමේදී ඔහු ”මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද ?” යනුවෙන් කෝපයෙන් විමසමින් මගහැර යන ආකාරය ද දැකගැනීමට හැකිවිය.

FCID නිලධාරීන් වජිර අබේවර්ධනගෙන් පැය 08ක් පමණ කාලයක් තිස්සේ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...

පාස්කු ප්‍රහාරය : විමල් වීරවංශ CIDයට කැඳවයි !

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව අද (15) පෙරවරුවේ අපරාධ...