ආණ්ඩුවට විශ්වාසභංග ගෙනඒමට පෙර විපක්ෂය එක ප්‍රතිපත්තියකට එන්න – සුසිල්ගේ ටොක්ක!

Date:

කොළඹ LNW: ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තනිතනිව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට පෙර විපක්ෂයේ කණ්ඩායම් ප්‍රතිපත්තිමය තීන්දුවලට පැමිණිය යුතු බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසිය.

ඉතිහාසයේද ආණ්ඩු පාර්ශවයේ මැති ඇමතිවරුන්ට විපක්ෂය විසින් මෙලෙස විශ්වාසභංග යෝජනා ගෙන ආවද ඒවා පරාජය වූ බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර විපක්ෂයේ කණ්ඩායම් තැන් තැන්වල සාකච්ජා කළද අවසානයේ පොදු අරමුණකට පැමිණිය යුතුවන බවත් විශාල බලයකින් පත්ව සිටින ආණ්ඩුවක් වසරකදී වැනි කාලයකින් පෙරළීමට උත්සහ කිරීම ප්‍රඥා ගෝචර නොවන බවද ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කරන ලදී.

”ජනතාව බලයක් දීලා තියෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිඅරන්. ඉතින් ඒක කරලා බලන්න දෙන්න ඕනේ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...