ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව විසින් යේමනයේ අගනුවර වන සානා අසල හෙසියාස් විදුලි බලාගාරයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම ස්ථානය හවුති සටන්කරුවන් විසින් භාවිතා කරන ලද ස්ථානයක් බවට ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇති අතර එසේම සඳහන් කරමින් ඊශ්‍රායලය යේමනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ද පහර දී ඇත.

ඊශ්‍රායලයේ යුද්ධයට සහ ගාසා තීරය අවහිර කිරීමට ප්‍රතිචාරයක් ලෙස හවුති සටන්කාමින් රතු මුහුද හරහා ගමන් කරන ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට පහර දීම ආරම්භ කළ විට එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යේමනයේ බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරමින් සඳහන් කර තිබුණේ, යේමනයේ හවුතිවරුන්ගේ මෙම ක්‍රියා කලාපය ගෝලීය වෙළඳාමට බාධා කිරීමක් වශයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...