උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලව නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව විශ්වාසදායක ආරංචිමාර්ග පවසයි.

ඒ, පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග කෙරෙන නඩුවකට අදාළව ය.

නාවික හමුදාවේ කණ්ඩායමක් විසින් තරුණයින් පිරිසක් පැහැරගෙන ගොස් අතුරුදන් කරවීමේ සිද්ධියක් සම්බන්ධ මෙම නඩු විභාගයට අදාළව උදය ගම්මන්පිල දිගින් දිගටම අගතිදායක මැදිහත්වීම් සිදුකරමින් අධිකරණ කටයුත්තට බාධා කරන බවට වින්දිතයින්ගේ පාර්ශ්වයේ නීතීඥ අචලා සෙනවිරත්න පසුගිය 12 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශනයට කමිටුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : කවන්තිස්සට ලබා දුන්...

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...