ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

Date:

සටහන – නිශ්මං රණසිංහ 

අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර සභා ශාලාවේ පැවති මෙවර ජාතික ක්‍රීඩා උළෙලට අදාළ චෙස් තරගාවලියේ පළාත කණ්ඩායම් අතර තරගවලදී පිරිමි සූරතාවය දිනා ගන්නට දකුණු පළාත් කණ්ඩායම සමත් වුණා.ඔවුන් සමඟ අවසාන තරගයට මුහුණ දුන් සබරගමුව පළාත් කණ්ඩායමට අනු සූරතාවය හිමි වුණා.

කාන්තා සූරියන් තීරණය කිරීමේ තරගයේදී සූරතාවය දිනා ගත්තේ බස්නාහිර පළාත් කණ්ඩායමයි.අනු සූරතාවය හිමිකම් කීවේ මධ්‍යම පළාත් කණ්ඩායමයි.තරගාවලියේ හොඳම චෙස් ක්‍රීඩකයාට හිමි සූරතාවය දිනා ගන්නට වයඹ පළාත නියෝජනය කරමින් තරග වැදුණ ජීඩබ්ඩිඑම් දබරේරා සමත් වුණා.

කාන්තා අංශයෙන් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇගයීම් ලද්දේ නෙමින්දි ලිනායා රාමනායකයි.
මේ සමඟ වන ඡායාරූපයේ ඇත්තේ ලිනායා සහ දබරේරා යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්‍රම්ගෙන් හෝ වික්‍රමයක් කළ හැකිද? ශ්‍රී ලංකාවේ පිතිකරණ අසනීපය සනීප කරන්න සංගාගේ සහයකයෙක්

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ...

බදුලු දිස්ත්‍රික්කයේ සියළු පාසල් වසයි!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : අද (09) පෙ.ව.11...

සමුගෙන යන ලංකාවේ හිතවතා – කල්මාඩි

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: සුරේෂ කල්මාඩි දිවි සැරිය...

අද (09) දවසේ මිලිමීටර් 100 ට වැඩි තද වැසි සහ ඉතා තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක...