ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් …

Date:

විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (08) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එයින් සෞඛ්‍ය සේවාවන් ද අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇත.

ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති දැවැන්ත වැඩවර්ජනයක නිරත වෙමින් විදුලි සැපයුම අත්හිටුවීමට කටයුතු කරමින් සිටි අවස්ථාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...