ජනපති අනුරගේ දේශීය සංචාර ගැන තොරතුරු දෙන්න බෑ කියයි !

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශීය සංචාර සහ නවාතැන් සඳහා වන වියදම් පිළිබඳ තොරතුරු ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ, සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිකයකු වන ජිනාත් ප්‍රේමරත්න මහතා විසින් කරන ලද ඉල්ලීමක් මෙසේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එම ඉල්ලීම ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරුවලට සෘජුවම සම්බන්ධ බව පවසමිනි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා විසින් මේ සම්බන්ධයෙන් ජිනාත් ප්‍රේමරත්න මහතාට එවන ලද ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...