අනුර හෑගොඩ, මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදිතා සහිත පුද්ගලයෙක් – මහාචාර්ය සරත් විජේසූරිය (විඩියෝ)

Date:

අනුර හෑගොඩ, ලංකාවේ සංස්කෘතිය සමග මුල් බැසගත් පුද්ගලයෙක් බැවින් මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදීතාවක් ඔහු තුළ පවතින්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අනුර හෑගොඩ විසින් රචිත ”හිමකැටි ආදරය” කෙටිකතා සංග්‍රහය ලන්ඩනයේ දී ජනගත කළ අවස්ථාවේ එහි මුඛ්‍ය දේශනය පවත්වමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ අනුර හෑගොඩ තුළ පවතින එම සංවේදීතාව පිළිබිඹු කෙරෙන කෙටිකතා තුනක් ”හිමකැටි ආදරය” කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගතව ඇති බවයි.

මතු පළ වන්නේ අනුර හෑගොඩ විසින් ප්‍රබන්ධිත ”හිමකැටි ආදරය” කෙටිකතා සංග්‍රහය පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය කළ සම්පූර්ණ දේශනය ඇතුළත් වීඩියෝව යි.

https://youtu.be/vtj0sZ9Y3kQ?si=v2gxQgYP7dbA6M3H

Theleader

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...