ජල කප්පාදුවක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW:

අද (06) දින කොළඹ සහ අවට ප්‍රදේශ රැසක අද සිදු කිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව තාවකාලිකව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි..

කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්තත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ සහ රාජගිරිය යන ප්‍රදේශවලට අද පෙරවරු 10යි 30 සිට පැය 09ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

එමෙන්ම මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, මහරගම සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලද අදාළ කාලසීමාවේදී ජල සැපයුම අත්හිටුවීමටයි තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...