ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් (VIDEO)

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වූ ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වී තිබේ.

ධම්මික පෙරේරා මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට විරෝධය පළ කරන සටන් පාඨ කියමින් ඔවුහු විරෝධතාවයෙහි නිරත වී සිටිනු දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...