ධම්මික පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම 21. ඊට පෙර ඇමති ධුරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කර සිටින ධම්මික පෙරේරා මහතා ජුනි 21 වනදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මේ වනවිටත් ඒ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගැසට් කර ඇති නිසා 21 වනදාට පෙරම ඒ මහතා අමාත්‍ය ධුරයක ද දිවුරුම් දෙනු ඇති බවත් සඳහන්.

RN