කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට

සටහන – රුවන් නෙළුගොල්ල

පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වීමේ චෝදනාව මත උප පොලිස් පරීක්ෂකවරයකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු බව සඳහන්.