ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන ලෙස ඉදිරියට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

මෙම වසරේ එනම්, 2025 ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව කැපීපෙනෙන ලෙස පියවර කිහිපයක් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අනුව, ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර ආයතනයේ (IDEA) නවතම වාර්තාවට අනූව, මෙම දියුණුව රටේ නව පාලනයේ, ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක කිහිපයක ජයග්‍රහණ පිළිබිඹු කරයි.

මේ අනුව, ගෝලීය රටාවන් පෙන්නුම් කරන්නේ පසුගිය වසරේ ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව දුර්වල වෙමින් පවතින බවයි.

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ, රටවල් 94 ක්, නැතහොත් සමීක්ෂණයට ලක්කළ රටවල්වලින් අඩකට වඩා – 2019 සහ 2024 අතර අවම වශයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකවලින් එකක හෝ පහත වැටීමක් පෙන්නුම් කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...