කැනේඩියානු අගමැති ට ආයෙත් කොවිඩ්!

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා ට දෙවන වරටත් කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් ඊයේ (13) දින නිකුත් කළ නිවේදනයක් හරහා තම කොවිඩ් තත්ත්වය තහවුරු කළ අතර, තමා එන්නත ලබාගෙන ඇති බැවින් සුවෙන් පසුවන බව ද සඳහන් කර ඇත.

එමෙන්ම, සෞඛ්‍ය විධිවිධාන වලට අනුකූලව හුදකලා වී සිටීමට තමා කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙතෙක් කොවිඩ් එන්නත් ලබාගෙන නොමැති පුද්ගලයන්ට එම එන්නත ලබාගන්නා ලෙසද, හැකි නම් බූස්ටර් මාත්‍රාව ද ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියි.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා පළමු වරට කොවිඩ් ආසාදනයට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේ ය.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...