රතන සාධූ,ඩොක්ටර් පාදෙණිය දැන් මොකද කියන්නේ ? (VIDEO)

Date:

මේ වන විට රට තුළ මතුව තිබෙන ආහාර අර්බුයට වගකිව යුතු වන්නේ එදා කාබනික වගාව ගැන උපදෙස් දී දැන් සැඟවී සිටින රතන හාමුදුරුවන්, වෛද්‍ය පාදෙණිය වැනි පුද්ගලයින් බව සමස්ත ලංකා රැකියා විරහිතවූවන්ගේ සංගමය පැවසුවේය.

රටට බලපා තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් කෘෂි ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ රැකියාවට බලපා ඇති ගැටළු පිළිබඳ සාකච්ජා කිරීමට හා ඊට විසඳුම් යෝජනාවලියක් භාර දීමට අද (14) සමස්ත ලංකා රැකියා විරහිතවූවන්ගේ සංගමය කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ සාකච්ජාවක් පැවැත්විණි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති සුමිත් ප්‍රියශාන්ත මහතා පවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත විශාල පිරිසකට කෘෂි කෂේත්‍රයේ රැකියා අහිමිව තිබෙන බවයි.

තවදුරටත් මෙම හානිය වළක්වා ගැනීම සඳහා කළ යුතු දේවල් පිළිබඳ අමාත්‍යවරයාව දැනුවත් කළ බවද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 15ක දිගු නිහැඩියාවකින් අනතුරුව ජපානය ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය නැවත විවර කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක දිගු...

Fairway Holdings 7 වැනි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වන‘Fairway Latitude’ දියත් කෙරේ 

Fairway Holdings සමාගම සිය 7 වන සුඛෝපභෝගී මහල් නිවාස සංවර්ධන...

Softlogic Life නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ...