ගෝල්ෆේස්, බංග්ලාදේශ් සහ නේපාල් …

Date:

ලංකාවේ ගෝල්ෆේස් අරගලය ආසන්න වශයෙන් පටන්ගන්නේ 2022 මාර්තු 15. ඒක අවසන් වෙන්නේ 2022 නොවැම්බර් 14. ඒ කියන්නේ මාස 7යි සති 4යි දවස් දෙකක් මේ අරගලය ඇදෙනවා.

බංගලාදේශ තරුණ අරගලය පටන්ගන්නේ 2024 ජුලි පළවෙනිදා. අවසන් වෙන්නේ අගෝස්තු 5. සම්පූර්ණ කාලය මාස 1යි දවස් 4යි. ගෝල්ෆේස් එකට වඩා බෙහෙවින් වේගවත්.

නේපාලයේ Z Gen සඳහා තරුණ තරුණියන් වීදී බහින්නේ සැප්තැම්බර් 8 හෝ 9. අද (13) වෙනකොට අන්තර්වාර අගමැතිණිය නම්කරලත් ඉවරයි. සම්පුර්ණ දින ගණන 5ක් 6ක් වගේ. හයිස්පීඩ්.

සාපේක්ෂව ගත්තම නේපාල නැගිටීම ඉතාම කෙටියි සහ ප්‍රචණ්ඩයි. ගොඩක් දේවල් සීරුමාරු කරගන්න පාලනයේ ඉන්න අයට කාලය අඩුයි.

ජිජැක් කියන ‘වාඩිලාගැනීම’ (occupy) කියන ටෙක්නික් එක මෙතැනදී අභියෝගයට ලක්වෙනවා. ඒ වෙනුවට සමස්ත මුළු බලයම යොදල ඉක්මනින් අවසානයක් කිරීම ප්‍රමුඛ වෙනවා.

සමහර වෙලාවට කලින් ඒවායින් ඉගෙනගත්ත වෙන්නත් පුළුවන් ….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...