මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW :

මහජනතාව ලිපි ලේඛණ ඉදිරිපත් කිරීමේදී රජයේ ආයතන වෙත ඩිජිටල් අත්සන යෙදීම ආරම්භ කර ඇතැයි රාජ්‍ය පරිපාල අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ , ග්‍රාම සේවකගේ සිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දක්වා ලිපි ලේඛණ ඉදිරිපත් කිරිමේදී ඩිජිටල් අත්සන් යෙදිම ආම්භ කර ඇති අතර දැනට දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක  සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25 ක එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රාදේශීය ලේකම්කාර්යාලවලද ඉදිරියේදි එම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරිමට බලාපොරෝත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...