අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW :

පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී, හොරණ, රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බවයි.

එම අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිරිඇල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය පැවසුවේ.

අනතුරට ලක්ව ඇති බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවද පොලීසිය පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...

ටිකලෝ සහ බෆලෝ ….

නීතිය ටිකක් දෙන්න කෙනෙකුට කියන නම මොකක්ද ? ටිකලෝ....

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...