බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW :

ඊයේ (16) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් යටතේ සැකපිට පුද්ගලයින් 634 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවස‍යි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, පුද්ගලයින් 26,780 දෙනෙකු එම මෙහෙයුම්වලදී පරික්ෂාවට ලක්කර ඇති බවයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරට අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් 33 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 265 දෙනෙකු ඇතුළත්වේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ, බීමත් රියදුරන් 29 දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ද එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...