තංගල්ලෙන් අයිස් සහ හෙරොයින් කිලෝ 200ක් සමග ලොරියක් අල්ලයි. නවීන ගිනිඅවි 4කුත් තිබිලා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් පමණ ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (22) පෙරවරුවේ තංගල්ල ප්‍රදේශය හරහා ධාවනය කෙරෙමින් තිබියදී මෙම ලොරි රථය පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවී ඇත.

එමෙන්ම මෙම ලොරි රථයේ තිබී තිබී නවීන ගිනිඅවි 04ක් ද සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...