චාමිකට ඉඩක්…?

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 22, කොළඹ LNW:

බංගලාදේශය ඉදිරියේ පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට මුණ ගැසෙන්නට තිබෙන්නේ පකිස්තාන කණ්ඩායමයි.සැප්තැම්බර් 23 වන දා ආසියානු අවසන් පූර්ව වටය ක්‍රියාත්මක ලීග් ක්‍රමයටම පකිස්තානයට එරෙහිව පිටියට බසින ශ්‍රී ලංකා කණ්ඩායමට චාමික කරුණාරත්න කැඳවීමට නියමිත බව වාර්තා වෙමින් තිබෙනවා.


චාමිකව ඉලක්ක කරගෙන මෙම ප්‍රචාරය පැතිර යාමට හේතුව වන්නේ පකිස්තානය පිළිබඳ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නායක චරිත් අසලංක ලබා දුන් ඉඟීයකි.ඔහු පෙන්වා දුන්නේ හෙට දඟ පන්දු යවන්නෙකුට වඩා මදවේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඑස්ජී සහ බාසිලෝනා පාපන්දු තරග විශේෂ අවස්ථා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තරගයේ පසුබිම තරගය...

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...