වෙඩි පිටිය මගෙ නොවේ – ශිරන්ත පීරිස්

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 24, කොළඹ LNW:

ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපතිත්වය දරන ශිරන්ත පිරිස් සතුව පෞද්ගලික වෙඩි පිටියක් පවතින බවට කරන චෝදනාව ගැන ඔහු සභාපතිත්වය දරන කොළඹ නෙළුම් කුළුණ සමාගමේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අප විසින් විමසන්නට යෙදිණ.
එහිදී ශිරන්ත පීරිස් පෙන්වා දුන්නේ එය සඳහා තමන් වියදම් දරමින් සකසා දීම ඇත්ත වුව ද,එම වෙඩි පිටිය පාලනය කරන්නේ සහ අයිතිය ඇත්තේ ක්‍රීඩා සමාජයකට බවයි


ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩාව වෙනුවෙන් තම පෞද්ගලික ධනය වැය කර එම වෙඩි පිටිය සකසා වෙඩි තැබීමේ ක්‍රීඩාව කරගෙන යාම සඳහා භාර දී ඇති බවත්,එය පෞද්ගලික තමන්ගේ එකක් හැටියට භාවිතා නොකරන බවත් ශිරන්ත එහිදී අදහස් දක්වමින් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...