ඥාණදීප හිමිගේ ධනය ගැන හොයන්න සීඅයිඩියට පැමිණිල්ලක්.

Date:

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 25, කොළඹ LNW:

පසුගිය දිනයකදී මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරියකු සමග ගලිගමුවේ ඥානදීප නායක හාමුදුරුවන් සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් නර තිබෙනවා.

පසුගිය දිනකදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් චීවරධාරියා සමඟ එම නායක හාමුදුරුවන් සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බලන ලෙස ඉල්ලමින් අද සමාජ මාධ්‍ය ක්‍රියාකාරී කැලුම් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කලා

එම මහා නායක හිමියන් විසින් මෙතරම් ධනයක් කෙසේ උපයා ගෙන ඇද්ද යනුවෙන් විමර්ශනයක් කර ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන ලෙසයි ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඉල්ලා තිබෙන්නේ

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිවුර පැළද මෙම සංඝයා වහන්සේලා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වනවාද යන්නයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...