බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26 කොළඹ LNW :

අද (26) උදෑසන කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය අසල දී බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇති අතර,අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැති බව වාර්තා වේ.

ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබෙන බව අප වාර්තා කරු පැවසීය.

මේ වන විට වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන් කරන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක වාර්තා බිඳ දමමින් චීනයේ Urumqi-Yuli අධිවේගී මාර්ගය ජනතා අයිතියට!

කොළඹ LNW:වසර පහකට අධික කාලයක ඉදි කිරීම්වලින් පසු චීනයේ...

වැලිගම සභාපතිට අදත් ඝන පූරණය නෑ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් වැලිගම...

ICC ශ්‍රී ලංකා සභාපති ලෙස ජොනී ප්‍රනාන්දු පත්වෙයි!

කොළඹ LNW:දශක දෙකකට ආසන්න කාලයක් ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී...