තීන්දුව ලැබෙන තුරු දිවුරුම් දෙන්නේ නෑ – ධම්මික අධිකරණයට දැනුම් දෙයි

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ අමාත්‍යවරයකු වශයෙන් දිවුරුම් දීම සිදු නොකරන බව ධම්මික පෙරේරා මහතා සිය නීතීඥයින් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව ඒ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 5 හෙට දිනයේත් සලකා බැලීම සඳහා කැඳවීමට නියමිත බවයි වාර්තා වූයේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...