පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකු වහාම මාරුකරයි !

0
306

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

ඒ අනුව,

ප්‍ර.පො.ප ඩී. බී.එම්.එච්.සෝමසිරි – බිංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කුරුණෑගල කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප. එම්. අයි. එම්.ඒ. වික්‍රමරත්න – කුලියාපිටිය කොට්ඨාසයේ සිට බිංගිරිය පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප ඩබ්.පී. ඒ. විදානපතිරණ – කයිට්ස් මුලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා කැබිතිගොල්ලෑව කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප එල්.ඒ. අජිත් කුමාර – වැල්ලව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කයිට්ස් මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

පො.ප ඩබ්.ඩී.ජේ.එස්. ප්‍රභාත් – කපුගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට වැල්ලව පොලිස් ස්ථානාධිපති ලෙස,

පො.ප ආර්.ඩී.පී.එස්. රාජපක්ෂ – අනුරාධපුර කොට්ඨාසයේ සිට කපුගොල්ලෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

පො.ප එස්.කේ. ගමගේ – කැස්බෑව රාජකාරි ඉටු කරන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා පුත්තලම කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප. කේ. පී. කලංසූරිය – ගල්කිස්ස කොට්ඨාසයේ සිට කැස්බෑව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො. ප. ඊ. ඒ. ඩී.ඩී. සෝමජිත් – ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත,

පො.ප එන්. යූ. ඩබ්.කේ. නෙළුම්දෙණිය – පොලිස් නීති කොට්ඨාසයේ සිට ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප. කේ.ඒ.ඩී. රොෂාන්ත – කොස්ගම රාජකාරි ඉටුකරන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා ගම්පහ කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ජී. පී. එස්. වීරසිංහ – ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ සිට කොස්ගම පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

පො.ප එච්.එම්. කුමාරසිංහ – දොඹගහවෙල තනතුරේ පොලිස් ස්ථානාධිපති සිට ගලඋඩ පොලිස් ස්ථානාධිපති ලෙස,

පො.ප. ආර්.ඩී.ඒ.ඩී.කේ. යල්කුඹුර – ගලඋඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට දොඹගහවෙල පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප ඩබ්.ඩබ්.ඒ.එස්.ආර්. පියසේන – මොරගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා රත්නපුර කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප බී. එල්. ටී. එස්. පිංඤෝ – ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මොරගොඩ පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප එස්.එස්.පී. වීරසිංහ – සේවස්ථ පුහුණු කොට්ඨාසයේ සිට ඊච්චන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප. කේ.ඩබ්.සී.එන්. අබේනාරායන – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා කෑගල්ල කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප. ඕ. ඒ. යූ. ජයශාන්ත – මන්නාරම කොට්ඨාසයේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප. බී. සී.රොහාන් – පොලිස් විද්‍යාල කොට්ඨාසයේ සිට පොලිස් විද්‍යාල කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප පී. එම්. සි. ජේ. බී. පලිහේන – යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා රත්නපුර කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ආර්. එම්.පී. සෙනෙවිරත්න – චාවකච්චේරි මුලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට යාපනය මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

ප්‍ර.පො.ප. එම්. කෝනේස්වරන් – මීගමුව කොට්ඨාසයේ සිට වාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප ජී. පී.එච්.එච්. සිල්වා – වාකරේ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මාතලේ කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ජී. ආර්.වයි.ඩී. මද්දුම බණ්ඩාර – සීදූව පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට වාකරේ පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප පි. වීරසිංහ – ගම්පහ කොට්ඨාසයේ සිට සීදුව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප එම්. එස්. නජිම් – ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සිට කිලිනොච්චිය මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

ප්‍ර.පො.ප ඩබ්.කේ.ආර්. විජේසිංහ – කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා රත්නපුර කොට්ඨාසය වෙත,

ප්‍ර.පො.ප ඒ. එම්.එන්.අයි. ගුණසේකර – පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට කළුතර දකුණ මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

ප්‍ර.පො.ප එස්.එම්.එල්.ආර්. බංඩාර – වාලච්චේන පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මාතර මුලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස,

ප්‍ර.පො.ප ජේ. එච්.පී.එස්. සම්පත් කුමාර – මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ සිට වාලච්චේන පොලිස් ස්ථානාධිපති ලෙස,

ප්‍ර.පො.ප ඩබ්.ජී. රවීන්ද්‍ර කුමාර – මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයේ සිට මහජන සාමය කළමනාකරණ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා,

වශයෙන් මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.