රටේ පාරිසරික සහ සංස්කෘතික පොහොසත්කම ලොවට කියන ක්‍රිකට්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 07 කොළඹ LNW:

ජාත්‍යන්තර වශයෙන් ගත් විට ක්‍රීඩාව රටක සංවර්ධන මෙවලමක් ලෙස ගත හැකියි.ඒ රට ලෝකයට කියවන්නට ලැබෙන පොතක් ලෙසයි ක්‍රීඩාව ලෝකය තුළ දිග හැරෙන්නෙ.මේ වැදගත්කම රට වෙනුවෙන් ඉටු කිරීමේ කාරණය හොඳින් තේරුම්ගත් ක්‍රීඩා පරිපාලනයක් ලෙස ක්‍රිකට් ක්‍රියාත්මක වෙනවා.අභ්‍යන්තරයෙන් විශාල විවේචනවලට ලක්වෙමින් තිබුණ ද ඔවුන් රටේ යහපැවත්ම වෙනුවෙන් කරන සත්කාරයක් හැටියට ශ්‍රී ලංකාවේ සංචාරය කරන කණ්ඩායම් වෙත ලාංකේය පාරිසරික සහ සංස්කෘතික පොහොසත්කම් හදුන්වාදීමට විශාල උත්සාහයක් දරනවා.
මේ පසුගිය දිනවල දඹුල්ල රන්ගිරි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පාදක කරගෙන තරගාවලියකට සහභාගි වූ අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකාව,සමාරා ඩුල්වින් අදහස් දක්වන වීඩියෝව හරහා ශ්‍රී ලංකාව ගැන ලෝකයට ලැබෙන වටිනා පණිවිඩයයි.

https://youtube.com/shorts/RleUSQXQ804?feature=share

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...

ලබන වසරේ IMF එකෙන් මිදිලා අපට ස්වාධීන ගමනක් හිමිවෙනවා. අපි ඉතාම ශක්තිමත් ආර්ථිකයක් හැදුවා – හිනිදුම සුනිල්

ලබන වසර වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනින් මිදී ස්වාධීන...

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්!

කොළඹ LNW: වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණු සහ...