මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල ස්විට්සර්ලන්තයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සමුළුවට සහභාගී වීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් තිබේ.

එම සමුළුව 2025 ඔක්තෝබර් 19 සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වෙන අතර අද (21) දිනයේදී නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙම සමුළුව ඇමතීමට නියමිත ය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වටගල මහතා ඇතුළු ආණ්ඩු පක්ෂ – විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මෙම සමුළුවට සහභාගී වී සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...