ඩීසල් පිරිවැය අය නොකර බැහැ.10%කින් ඉහළ යන බහාලුම් ගාස්තු (VIDEO)

ඉහළ ගොස් තිබෙන ඉන්ධන මිල හමුවේ ඩීසල් සඳහා වන පිරිවැය අය කර නොගෙන සිය සේවාව පවත්වාගෙන යා නොහැකි බව සමස්ත ලංකා ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පැවසුවේය.

ඒ අනුව අද (27) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම බහාලුම් ප්‍රවාහන සඳහා වන ගාස්තු 10%කින් වැඩි වන බවයි ඔහු සඳහන් කළේ.

මෙම ගාස්තු වැඩි වීම ඉන්ධන මිල පමණක් පදනම් කරගෙන වැඩි කර තිබෙන නමුත් වැට් බද්ධ වැඩි වීමෙන් ඇති වූ මිල ඉහළ යම් මීට එක් කර නොමැති බව ඔහු පවසනවා.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...