වසරේ ගෙවුණු කාලය තුළ පොලීසියේ විශේෂ මෙහෙයුම් ප්‍රගතිය මෙන්න!

කොළඹ LNW:ගෙවුණු ජනවාරියේ සිට මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය වැටලීම්, ගිනි අවි අත්අඩංගුවට ගැනීම් සහ විශේෂ මෙහෙයුම් සම්බන්ධ වාර්තාවක් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 22 දක්වා මත්ද්‍රව්‍ය වැටලීම් පහත පරිදි දක්වා තිබේ.

ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 23 දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබෙන ගිනි අවි ප්‍රමාණය 2097කි.

2025 ජනවාරි 12 වැනිදා සිට ඔක්තෝබර් 24 දක්වා කාලය තුළ සිදුකර ඇති විශේෂ මෙහෙයුම් වාර්තාව පහත පරිදිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...