“නොයායුතු තැන – සිරගෙදර ,මහඋළු ගෙදර නොහොත් බන්ධනාගාරය”: පාසල් දරුවන් වෙනුවෙන්මයි.

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW :

“නොයායුතු තැන – සිරගෙදර ,මහඋළු ගෙදර නොහොත් බන්ධනාගාරය”  මැයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වනවිට ක්‍රියාත්මකයි.

මෙහි 435 වන වැඩසටහන අකුරැස්ස ගොඩපිටිය ජාතික පාසලේදි පැවැත්වුණු අතර එහිදී, රට මත්ද්‍රව්‍ය වලින් බේරාගැනීමේ මෙහෙයුමට ලොකු කුඩා සියලුදෙනා දායක වියයුතු බව බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලි සිරිසේනගේ නොපෙණුනු ආදරේ..

රෂිකා හෙන්නායක ''බංචි කෙල්ල නික්මිලා අදට දෑ අවුරුද්දයි…! බන්චිගෙයි මගෙයි...

වෙඩි තැබීමක් ව්‍යර්ථ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : කළුතර මහ නගර...

තැපැල් ගාස්තුත් වැඩි කරයි !

තැපැල් ගාස්තු හෙට (09) සිට ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව...