රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට සැරසෙන ස්ථාන මාරු ක්‍රියාවලිය වහාම අත්හිටුවා නිසි ක්‍රමවේදය අනුගමනය නොකරන්නේ නම් නැවත දැනුම් දීමකින් තොරව හෙට (31) දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

“සෞඛ්‍ය අමාත්‍යාංශය 30 දිනයේදී යම් හෙයකින් අත්තනෝමතික ලෙස වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා නම්, නැවත දැනුම් දීමකින් තොරව 2025.10.31 වන දින සිට දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරලා තියෙනවා” යැයි එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...