වගා සංග්‍රාමයට සජබ සහ ජවිපෙ එක් කරගත යුතුයි – අගමැති රනිල්

Date:

ඉදිරියේදී උද්ගත වීමට නියමිත ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන “වගා සංග්‍රාමය” වැඩසටහනට සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු කරගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ කමිටුව ඊයේ (30) රැස්වූ අවස්ථාවේදී ය.

මෙම කමිටු රැස්වීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර ඇතුළු මැති ඇමතිවරුන් සහ නිලධාරීන් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...